තවානෙදි වගේම ගෙදරත් පිරෙන්න මල් ගමුද

Поделиться
HTML-код
  • Опубликовано: 13 апр 2025

Комментарии • 60

  • @SunethraGunasekara-ee5lx
    @SunethraGunasekara-ee5lx 23 дня назад

    Oya mulinma penvana pokuru diya koodalu eka oya langa thiyenavada pelayak keeyada ganna puluvanda

  • @ShyamaliWeerasekara
    @ShyamaliWeerasekara 25 дней назад

    දිය කුඩලු පැල ගන්න පුලුවන් ද

  • @roshanidilrukshi-e4e
    @roshanidilrukshi-e4e 25 дней назад

    Akke me pohora eke mila kiyak wage wenawada

  • @gayanimendis3904
    @gayanimendis3904 25 дней назад

    Matah hendirikka eta tikak ewanna

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf 25 дней назад

    Ane harima lassanai♥️ kudalu warga neda,

  • @TimeOnLochi
    @TimeOnLochi 25 дней назад

    Anee harima lassanai manikaa❤❤❤ asawen beluwa🥰🥰🥰ane matath oya prashne thiyanawa..thank you menika me dewal gena denuwath kalata..👍👍👍

  • @PositivePuls-f6h
    @PositivePuls-f6h 25 дней назад

    ❤❤❤ මාත් අවා ඔන්න❤❤❤930 mama 🎉🎉🎉 harima informative 🎉

  • @hiranthidilrukshi7603
    @hiranthidilrukshi7603 25 дней назад

    ඔයාටත් සුබ පැතුම් අක්කි බබා.. 🥰🥰🥰

  • @sakuvlog-official
    @sakuvlog-official 26 дней назад

    ගොඩක් ස්තුති akka ❤
    Oya harim hitha hoda kenek ❤
    බුදු සරණයි akka❤

  • @gallecreation7917
    @gallecreation7917 24 дня назад

    Sthoothiy denuwath kalata❤

  • @RukmaliRoshini
    @RukmaliRoshini 25 дней назад +1

    අනේ❤❤❤❤❤ ලස්සනනන

  • @kingmaker4812
    @kingmaker4812 26 дней назад

    Diya koodalu courier magin ganna puluvanda

    • @Renuka-r1u8y
      @Renuka-r1u8y  26 дней назад

      අනේ නැහැ.තවම විකුනන්නෙ නෑ

  • @SuGayan2121
    @SuGayan2121 25 дней назад +1

    Ikmnta 1k gnma lebewa.mulinma pennuwe diyakudaluda anee lassna eke🌸😘rathui sudui pokuru ekak neda shok ane maru

    • @Renuka-r1u8y
      @Renuka-r1u8y  25 дней назад +1

      ස්තුතියි .අපි එක පවුලක් වගේ යූ ටියුබ් එකේ ගමන යමු

  • @dilisworld
    @dilisworld 25 дней назад

    Wow 🤩 ඇත්තටම ලස්සනයි 😍♥️♥️ මල් ගොඩායි 💗🌸🌹

  • @lfig88
    @lfig88 25 дней назад

    දිය කූඩලු ගැන විස්තර දාන්නකො.පොහොර ගැන හිරැ එලිය කොහොමද කියල.

  • @RukmaliRoshini
    @RukmaliRoshini 25 дней назад +1

    අක්කේ මං ලග දිය කූඩලු වර්ග 45 වගේ තියනවා ❤❤❤❤❤❤ආසම වර්ගයක්

    • @Renuka-r1u8y
      @Renuka-r1u8y  25 дней назад +1

      මාත් දැක්කා.ඔයාගේ වීඩියෝ මම අනිවාර්යයෙන් බ්ලනවනේ ඉතින්.අපිත් නුවරඑලිය යනවා තකහනියක්ම දියකූඩලු වර්ග හොයාගන්න.මම කැමතිම මල් තමයි ඒ

    • @SuGayan2121
      @SuGayan2121 25 дней назад +1

      Anee ehmada kiyda

    • @SunethraGunasekara-ee5lx
      @SunethraGunasekara-ee5lx 24 дня назад

      Duva oya sale karanavada

    • @SunethraGunasekara-ee5lx
      @SunethraGunasekara-ee5lx 24 дня назад

      Duva oya langa thiyena colours tika balanna puluvanda

  • @SuGayan2121
    @SuGayan2121 25 дней назад

    Onna ekthu una math chanal ekata🌼😘❤️🌸mage chanal petteth ennaa

  • @IndraniLiyanage-k6t
    @IndraniLiyanage-k6t 24 дня назад

  • @PradeepAnuththara
    @PradeepAnuththara 25 дней назад

    Akki onna 1000 ewaraii suba athummmm

    • @Renuka-r1u8y
      @Renuka-r1u8y  25 дней назад

      කාඩ් එක ඉවරවෙලා දැන් තමයි දැම්මේ.එතකොටයි දන්නේ.මාරම සතුටුයි

  • @MaheshaMahesha-r1l
    @MaheshaMahesha-r1l 26 дней назад

    ❤❤❤lassanai🎉🎉🎉🎉

  • @Samith-k7f
    @Samith-k7f 25 дней назад +1

    හොඳ අවංක කෙනෙක් ❤

  • @dilinijapan
    @dilinijapan 25 дней назад

    Superb❤❤❤❤

  • @KumuduRenuka-k8b
    @KumuduRenuka-k8b 25 дней назад +1

    🙏👍❤️❤️❤️❤️😊

  • @dilulife4456
    @dilulife4456 25 дней назад

    ඉක්මනින් 1k වලට විෂ් කරනව හරිම ලස්සන මල් 😍

    • @Renuka-r1u8y
      @Renuka-r1u8y  25 дней назад

      ස්තුතියි පැටියෝ

  • @Samith-k7f
    @Samith-k7f 20 дней назад

    ඔයා දන්නවානේද මිස් ඇබිල්ල කියන වර්ගය දැන් හරි අඩුයී,නැද්ද ඇට ටිකක් හරි පැලයක් හරි හොයා ගන්න්,(මල්බේරි නොවේයී )

    • @Renuka-r1u8y
      @Renuka-r1u8y  20 дней назад

      අපේ පැත්තේ නෑ.රනවීර සර්ගේ චැනල් එකේ පැල විකුනන්න තියෙනවා

    • @Renuka-r1u8y
      @Renuka-r1u8y  20 дней назад

      ruclips.net/video/RKQBDDmm9_g/видео.htmlsi=B_LuJsRnymLyTmY8

    • @Samith-k7f
      @Samith-k7f 20 дней назад

      @@Renuka-r1u8y 😍😍😍

    • @Samith-k7f
      @Samith-k7f 20 дней назад

      @Renuka-r1u8y හරියට හරි

  • @sakuvlog-official
    @sakuvlog-official 26 дней назад

    ❤❤❤❤

  • @Vlogs123x
    @Vlogs123x 25 дней назад

    ලස්සනයි❤ මැනිකෙ

  • @Samith-k7f
    @Samith-k7f 25 дней назад

    මිරිස් කොඩ වෙනවාට මොකද කරන්නේ ❤

  • @pradeepkumara9165
    @pradeepkumara9165 26 дней назад

    ❤❤❤❤❤❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 26 дней назад

    අනේ මේ හෙන්දිරික්කා මල් ඇට ටිකක් එවන්නකෝ 🙏🙏🙏

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 25 дней назад

    අනෙ හෙන්දිරිකා ඇට ටිකකුයි.ඔය රොස මල් වගෙ තියන .දිය කුඩලු පැල ටිකකුයි එවන්නකො මම මුද්දර ගාස්තු දෙන්නම්..

  • @Samith-k7f
    @Samith-k7f 25 дней назад +1

    පරිප්පු ඇට එව්වාදෝ❤

    • @Renuka-r1u8y
      @Renuka-r1u8y  25 дней назад

      පනස් දෙනෙකුට යැව්වා ඇත්තටම මුදදර ගාස්තු වැඩිනිසා එකපාර යවන්න අමාරුයි.වීඩියෝ එක කරාට පස්සේ තමයි දැනගත්තේ මුද්දරයක් පනහක් කියලා.කරකවලා අතඇරියා වගේ උනා.මට මතක විදියට අවුරුදු 10න් විතර ලියුමක් යැව්වේ නෑ මීට කලින්.ඒත් කොහොම හරි හැමෝටම යවනවා.කාගෙවත් පුන්චි හරි බලාපොරොත්තුවක් නැතිවෙනවට කැමති නෑ මම

    • @Samith-k7f
      @Samith-k7f 25 дней назад

      @Renuka-r1u8y හරි ඒක අමාරුයි කියලා මට තේරෙනවා මිස්,ඔයා තැපැල් කාර්යාල හරහා එවන්න c o d එකේ,ඇත්තටම උවමනාව අපේ ඔයාට බර පැන දෙන එක වැරදි,ඇත්තටම මම ගෙවලා ගන්නම් මිස් මට ඇට ටිකක් දානවාද,පරිප්පු හා දේශිය නයි මිරිස්

    • @Samith-k7f
      @Samith-k7f 25 дней назад

      ඇඩ්‍ර්ස් එක දාන්නද මම ආයි cod එවනවාද 😍❤️

    • @Renuka-r1u8y
      @Renuka-r1u8y  25 дней назад

      මේ ලිපිනයට මුදදර කවරයක් එවන්න පුලුවන්ද.අනේ මට සමාවෙන්න එහෙම කරනවට.ඇත්තටම මුදල් ප්‍රශ්නය නිසා මෙහෙම කරන්නේ.මමත් බිස්නස් එක දියුනු කරන්න ගොඩාක් මහන්සි වෙනවා.මැශින් ගත්තේ ලෝන් දාලා.මෙන්න ඇඩ්‍රස් එක දිනේෂ් කුමාර ,බන්ඩාරවත්ත ,කොරකීන ,ඌරගස්මන්හන්දිය

    • @Samith-k7f
      @Samith-k7f 25 дней назад

      @@Renuka-r1u8y 😍😍😍😍❤️❤️

  • @PradeepAnuththara
    @PradeepAnuththara 26 дней назад

    Akkiyooo koo oya

    • @PradeepAnuththara
      @PradeepAnuththara 26 дней назад

      Oya enakan maga balagena ennoo

    • @Renuka-r1u8y
      @Renuka-r1u8y  26 дней назад +1

      ඔයාගේ චැනල් එකේ මගේ නම්බර් එක දැම්මා

    • @PradeepAnuththara
      @PradeepAnuththara 26 дней назад

      @Renuka-r1u8y ane na mage akki man baluwa

    • @PradeepAnuththara
      @PradeepAnuththara 26 дней назад

      Puluwannam dam dannakoo

    • @PradeepAnuththara
      @PradeepAnuththara 26 дней назад

      @@Renuka-r1u8y mage chanal eke

  • @hemamalipriyadarshani2953
    @hemamalipriyadarshani2953 24 дня назад

    ❤❤❤